Internet එකේ e money හොයන site වලින් හොද site ekak . මේ Site එකේ නම තමයි A df.l y . මේ අඩවිය මගින් ඔයාට ඉතා පහසුවෙන් මුදල් උපයන්න පුළුවන්... Adf.ly කියන්නේ කුමක්ද? A df.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitors ලා 1000 කට $4 ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්රියාපටිපාටිය ගැන කීවොත් , දිග links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitors ලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. එම adz වල මුදලින් කොටසක් අපට ලබාදෙනවා. එම adz තත්පර 5ක් පෙන්නන අතර පස්සේ visitors ලාට අපේ original link එකට සම්බන්ද වෙන්න පුලුවන්.ඉතින් බලමු කොහොමද එක කරන්නේ කියලා.පහල බැනර් එක click කරලා සෙට් වෙන්න . හරි දැන් පහත රුපයේ තියෙන ආකාරයේ රුපයක් දිස්වේවි ,එහි තිබෙන JOIN NOW යන්න click කරන්න ඉන්පසු පහත රුපයේ තියෙන ආකාරයේ රුපයක් දිස්වේවි,එහි ඔබගේ email එක username එක parssward හැමදේම දීලා capture එක type කරලා i agree කියන...
(ඔබ බලාපොරොත්තු වන හැමදේම එකම තැනින්)