Skip to main content

PTC Sinhalen Danagamu (ptc සිංහලෙන් ඉගෙනගමු)

සුභ දවසක් ඔයාලා හැමෝටම අද මම හිතුවා PTC ගැන ටිකක් කතාකරන්න.ඕවා අපි ඇහුවේ පොඩිකාලේ කියයි සම හරක් අය රිදුනද මන්දා කොහොම වුනත් අපි කවුරුත් දන්න දෙයක්නේ,online jobe එකේ පළමු පියවර කිවොත් හරි මන් හිතන්නේ.ඉතින් paid to click කියන ඒකතමයි PTC කියන්නේ.ගොඩාක් දෙනෙක් මේ site වල අසර්තකයි.හැමෝමත් නෙවේ සමහර අය ඉන්නවා අපිට හිතාගන්න බැරිතරම් හොයන අය නමුත් අපේ අයට බෑ.මම මේගැන හෙව්වා මොකද අපිට බැරි අනිත් අයට පුළුවන් මේවා බලන්නකෝ ඔයාට හිතාගන්න බැරිවේවි කොහොමද මෙච්චර හොයන්නේ කියලා.




මේ දැනට තියෙන හොදම site දෙක්ක හොදට හොයන දෙන්නෙක් මේ අයට මේ විදිහට හොදට හොයන්න පුලුවන්නම් මගේ ප්‍රශ්නේ ඇයි අපිට මේදේ කරන්න බැරි.අපිටත් පුළුවන් නමුත් අපිට වුවමනාවක් නෑ,මොකද අපි කම්මැලි ඒවගේම අපිට එක දෙයක් එක දිගට කරගෙන යන්න බෑ.ඒක නිසා ඔයා හොදට හිතලා බලලා මේක මම කොහොම හරි කරනවා කියලා අධිෂ්ඨානයක් තියෙනවනම් විතරක් register වෙන්න කාරුණික වෙන්න. ඒක දෙයක් කියන්න ඕනි මේ දෙන්නා එකවරම මේ තත්වෙට ආවේ නෑ.අවුරුදු 3/4ක් යන්න ඇති අනිවාරයෙන්න්ම.ඒ නිසා මෙගැනත් හිතන්න.
               
               මම තවම කිවේ නෑ කොමද මේ site වල වැටෙන්නේ නැතුව හොදට වැඩ කරන්නේ කියලත් හොද site කොහොමද හොයාගන්නේ,rejister වෙන විදිහ මේ හැමදේම අපි හෙමිහිට සාකච්චා කරමු. 
මුලින්ම බලමු කොහොමද register වෙන්නේ කොහොමද කියලා පහලින් දාලා තියෙන banner එක click කරලා සෙට් වෙන්නකෝ.වැඩේ කරනගමන් හෙමිහිට කතා කරමු.

සැ:යු - තත්පර 5ක add එකක skip කර සම්බන්ද වන්න











Comments