Skip to main content

How To Earn Money Adfly ( Adfly මගින් මුදල් සෙවීම )






 Internet එකේ e money හොයන  site වලින් හොද site ekak. මේ Site එකේ නම තමයි Adf.ly. මේ අඩවිය මගින් ඔයාට ඉතා පහසුවෙන් මුදල් උපයන්න පුළුවන්...

Adf.ly කියන්නේ කුමක්ද?

Adf.ly කියන්නේ Links share කරලා මුදල් උපයන්න පුලුවන් හොද අඩවියක්. උපරිමයෙන් visitorsලා 1000කට $4ක් හොයන්න පුලුවන්. මේ අඩවියේ ක්‍රියාපටිපාටිය ගැන කීවොත්,  දිග links short කරලා කෙටි වෙබ් ලිපින ලබා දෙනවා. ඒ shorten link එක හරහා එන visitorsලාට මේ අඩවියෙන් බලෙන්ම ඇඩ් පෙන්නනවා. එම adz වල මුදලින් කොටසක්  අපට ලබාදෙනවා. එම adz තත්පර 5ක් පෙන්නන අතර පස්සේ visitorsලාට අපේ original link එකට සම්බන්ද වෙන්න පුලුවන්.ඉතින් බලමු කොහොමද එක කරන්නේ කියලා.පහල බැනර් එක click කරලා සෙට් වෙන්න .



 ADFLY

හරි දැන් පහත රුපයේ තියෙන ආකාරයේ රුපයක් දිස්වේවි ,එහි තිබෙන JOIN NOW යන්න click කරන්න 


ඉන්පසු පහත රුපයේ තියෙන ආකාරයේ රුපයක් දිස්වේවි,එහි ඔබගේ email එක username එක parssward හැමදේම දීලා capture එක type කරලා i agree කියන එකට ටික් එකක් දාලා join butern එක click කරන්න.


"Join Now" button එක click කළ පසු ඔබ ඉහත සඳහන් කල e-mail address එක වෙත verification e-mail (e-mail ලිපිනය තහවුරු කර ගැනීමේ) යැවූ බව සඳහන් කරමින් අලුත් වෙබ් පිටුවක් පැමිණෙනු ඇත.Adf.ly වෙතින් ලැබුනු verification e-mail එක open කරන්න
එහි corde එක copy කරගෙන link එක click කරිමෙන් පසු එන page එකේ  corde එක paste කර conforme butern එක click කරන්න.පහත රුපය බැලූ විට ඔබට වැටහේවි.


ඔබ Register වීම සාර්ථකව සිදුකලේ නම් අලුත් වෙබ් පිටුවකින් ඒ බව දැනුම් දෙනු ඇත. ඉන් පසුව ඔබ කළ යුත්තේ  Adf.ly account එකට log වීමයි. ඒ සඳහා වෙබ් පිටුවේ පහළ ඇති කොටසේ  ඔබගේ "username" හා "password" යොදා "Login" button එක click කරන්න.  
දැන් ඔබව, ඔබගේ  Adf.ly account" එක වෙත ගෙනයනු ඇත. මුලින්ම ඔබ කළ යුත්තේ ඔබගේ account එකෙහි විස්තර update කිරීමයි. අවශ්‍ය තොරතුරු සපයා අවසන් වූ පසු update button එක click කරන්න. 


දැන් ඔබව ඇඩ්ෆ්ල්යි (Adf.ly) හි ප්‍රධාන පිටුව වෙත ගෙන යයි. මෙම පිටුවේ ඔබගේ links ගණන, ඒවා click කර ඇති ප්‍රමාණයන්, උපයාගෙන ඇති මුදල ආදී සියලු විස්තර සපයයි. 

ඇඩ්ෆ්ල්යි (Adf.ly) හරහා මුදල් උපයා ගැනීම සිදුකරන ආකාරය අපි දැන් බලමු. මුලින්ම ඔබ කළ යුත්තේ ඔබට share කිරීමට අවශ්‍ය link එක "shrink" කර ගැනීමයි. ඒ සඳහා අදාල ලින්ක් එක copy කරගෙන මෙම වෙබ් පිටුවේ ඉහළින්ම "http://" ලෙස සඳහන් කර ඇති කොටුවේ paste කර  "Shrink" button එක click කරන්න.


සැයු: ඔබ link එකක් shrink කිරීමට පෙර ඔබගේ  ඇඩ්ෆ්ල්යි (Adf.ly) account එකට log වීමට අමතක නොකරන්න. Log නොවී shrink කර share කරන links සඳහා මුදල් හිමි නොවේ.


Comments